මට දුන්නු නුඹේ හිතත් ඒ වගේමයි, ඇත්තමයි
හැමදාම මගේ ලොවට උදා වෙන්නේ නුඹයි
මගේ හීන ඒ එළියෙන් ගොඩනගන්නෙත් නුඹයි
මගේ හුස්ම සොයන්නේ නුඹවමයි
ඒ හුස්ම වැටෙන්නෙත් නුඹ නිසයි, ඇත්තමයි
සඳ නුඹයි, හිරු නුඹයි, මගේමදැයි මට සිතෙයි
නුඹ එළියෙන් පායන තරු කැටය මම තමයි
No comments:
Post a Comment